අද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Sinhala news
By Shehan Jun 14, 2025 12:47 AM GMT
Shehan

Shehan

Report

ලෝක වෙළඳපොළේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එක් දිනක් තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 116කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,441 දක්වා ළඟා වී තිබේ.

මෙය 3.4%ක මිල වැඩිවීමක් ලෙස සටහන් වේ.

මෙම ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ රන් මිල ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග අපේක්ෂා කරයි.

මුළු රටම හුස්ම අරන්! ඉන්ධන මිල මෙච්චරක් ඉහල යනවද?

මුළු රටම හුස්ම අරන්! ඉන්ධන මිල මෙච්චරක් ඉහල යනවද?

මුහුදු වෙරළට යන්න එපා! තද සුළං – රළු වීම් ගැන හදිසි අනතුරු ඇඟවීමක්

මුහුදු වෙරළට යන්න එපා! තද සුළං – රළු වීම් ගැන හදිසි අනතුරු ඇඟවීමක්

ReeCha