මත්ද්‍රව්‍ය අරන් ආ කාන්තාවන් තිදෙනකුට වැඩ වරදි

Report

බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් 100ක් වසා දැමීමට යයි

පාසල් 100ක් වසා දැමීමට යයි

පොලීසිය පැවසුවේ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවය. සැකකාරියන් සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 248ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

සැකකාරියන් 25, 48 සහ 50යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)