ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට..

Sri Lanka
By krishani May 24, 2022 03:55 AM GMT
krishani

krishani

Report

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද සංශෝධනය කිරීමට ද සැලසුම් කර ඇත.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් අය කෙරෙන අතර වැඩි වන සෑම කිලෝමීටරකටම රුපියල් 80 බැගින් අය කිරීමට යෝජනා කර ඇති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha