ත්‍රී රෝද රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ හැටි (VIDEO)

fire Accsident threeweel
By Sewvandhi Dec 18, 2021 07:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ගයක නවතා තිබූ ත්‍රීරෝද ගිනි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා.

එම වීඩියෝවේ සඳහන් වන්නේ ත්‍රිරෝද රථය දැඩිව ගිනි ගන්නා බැවින් පුද්ගලයන් කිහිප දෙනෙකු එක්ව තරමක් නිවාස වලින් ඈත් වූ ප්‍රදේශයක් වෙත එය  ඇදගෙන යන ආකාරයයි.

මෙය සිදු වූ දින සහ ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරක් එහි සඳහන් වූයේ නැත.

එමෙන්ම එම ගින්න  තව තවත් ඇවිලී විශාල ගින්නක් බවට පත් වී ත්‍රිරෝද රථයම ගිනි ගන්නා ආකාරය එම වීඩියෝවේ සඳහන් වී තිබුණා. එම වීඩියෝව පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now