"සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුන ගමන් ඇවිද්දා.. හෑයියා." කීවාට ආයෙත් ප්‍රසිද්ධියේ ඇවිත් සොරි කියපු හැටි. (VIDEO)

Youtube Sri Lanka Buddhism
By Wayomi May 27, 2023 06:57 AM GMT
Wayomi

Wayomi

Report

‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්’ යයි පැවසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.

පසුගිය අප්‍රේල් 01 වන දින මෝඩාභිමානී නමැති වැඩසටහනක් ඉදිරිපත් කරමින් ඇය බුදුදහම ඇතුළු ආගම් වලට නිගරු වන ආකාරයේ ප්‍රකශ ඉදිරිපත් කර තිබුණා.

එයට සමාජ මාධ්‍ය තුළින් සහ ආගමික නායකයින්ගෙන් සහ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණා.

පසුව අන්තර්ජාල නාළිකාවක් සමඟ කෙටි සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදුනේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW