තැපැල් ඡන්ද භාවිතය ඉහළ මට්ටමක...

Report

 අද (06) පැවැති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ අදහස් දක්වමින් පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවයි.

රේගු ඉතිහාසයේ වාර්තාගත ආදායමක් මේ වසරේ...

රේගු ඉතිහාසයේ වාර්තාගත ආදායමක් මේ වසරේ...

ඒ අනුව, ගතවූ දින දෙකේදි තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව ද ඔහු පැවසී ය.

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

ව්‍යාජ මුදල් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට...

ව්‍යාජ මුදල් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට...

අද (06) දිනයේ දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වේ.