එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.

Report

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?. | The Upcoming Festive Season

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

මෙන්න මේ රටවල් 07ට නොමිලේ වීසා.. හැබැයි මෙහෙමයි..

මෙන්න මේ රටවල් 07ට නොමිලේ වීසා.. හැබැයි මෙහෙමයි..


කෙසේ වෙතත්, උත්සව සමයේ ඔබගේ හා ඔබගේ දේපොළවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙනු ලැබීය.