හදිසියේම ප්‍රභූන්ගේ ආහාරපාන සදහා වෘත්තීය සමිතියක් කළ වැඩක් මෙන්න..
By krishani
ගුවන්තොටුපොළ ප්‍රභූ සේවාවන් සඳහා ආහාර ලබාදීමේ කටයුතුවලින් අද (07) සිට ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසයි.
වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරත වන බව එහි සභාපති ජනක විජේපතිරත්න මහතා සඳහන් කළ අතර කෙසේවෙතත් සාමාන්‍ය ගුවන් මගීන්ට මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අවහිරයක් සිදුනොවන බව ද ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |