දුම්රිය අදත් ප්‍රමාද වෙයි.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Hashini
අද (23) කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයක හානි හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මෙලෙස ප්‍රමාදයක් සිදුවන බවයි.
