දළදා දැක්ම සහ මාලිමාව

Kandy Sri Lanka National People's Power - NPP Sinhala news
By Akash Mar 29, 2025 03:30 PM GMT
Akash

Akash

Report

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන දළදා ප්‍රදර්ශනය සඳහා ගම් මට්ටමින් ජනතාව කැඳවාගෙන ඒමට ජාතික ජන බලවේගය සංවිධාන කටයුතු සූදානම් කරමින් තිබේ.

මේ වන විටත් එම පක්ෂ යාන්ත‍්‍රණයට ඒ සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයෙන් උපදෙස් ලැබී තිබේ.

හාල් වෙනුවෙන් වසන්ත ඇමති ගේමට බහි

හාල් වෙනුවෙන් වසන්ත ඇමති ගේමට බහි

දළදා දැක්ම සඳහා සහභාගී වීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි පුද්ගලයන් සඳහා ඊට අදාළ පහසුකම් සපයා දීමට ද ඔවුන් මැදිහත් වෙයි.

රට පුරා අසන මට්ටමෙන් හා කොට්ඨාස මට්ටමින් දළදා දැක්ම සඳහා පිරිස් සහභාගී කරවීමට සිය පක්ෂයේ සංවිධායකයන් සහ කොට්ඨාස නායකයින්ට පැවරීමට කටයුතු කර ඇත.

අරගලයක් කැඳවන්න සුදානම් වන ස්ටාලින්

අරගලයක් කැඳවන්න සුදානම් වන ස්ටාලින්

ReeCha