හොරණ වෙඩිතැබීමක් - අයෙක් රෝහලට.

Sri Lanka Police Shooting
By Wayomi May 05, 2024 09:10 AM GMT
Wayomi

Wayomi

Report

අද (05)හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ සුඛෝපභෝගී කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙක් වන අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. 

...................................................

May you Like