ප්‍රථම වතාවට ලංකාවේ බීජ අපනයන කරන්න යයි..ගොවීන්ට විශේෂ අවස්ථාවක්..

Mahinda Amaraweera Ministry of Agriculture
By Aruna Apr 07, 2024 07:07 AM GMT
Aruna

Aruna

Report

ප්‍රථම වරට මෙරට මිරිස්,වම්බටු,බණ්ඩක්කා , බඩ ඉරිගු සහ මාළු මිරිස්වැනි විශේෂ බිජ වර්ග කිහිපයක් අපනයනය කිරීමට අවස්ථාව ලැබී ඇත.

එම බීජ සදහා විදේශ රටවල විශේෂ ඉල්ලුමක් ඇති බවයි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කලේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පුද්ගලික අංශය එකතු වී නව බීජ වර්ග සදහා පර්යේෂණ සිදු කර ඇත.

තව ද බීජ පිළිබද පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තු විශේෂඥයින් විසින් සිදු කරනු ලබයි.

මෙරට පුද්ගලික අංශය විසින් විශේෂඥ සහයෝගය ලබා ගනිමින් බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම ඉහල තාක්ෂණය යොදාගෙන සිදු කර තිබෙනවා.

ReeCha