නිරෝගී පැහැපත් සමක රහස

Healthy
By Thaya Jan 08, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

අද වන විට බොහෝ දෙනා වැඩි මුදලක් වියදම් කරලා සම පැහැපත්කර ගැනීමට වෙහෙසෙනවා. නමුත් ඔබ සිතා බැලුවාද අඩු මුදලකින් පහසුවෙන් දිදුලන දීප්තිමක් සමක උරුමකාරියක් වීමට හැකි බව. ඉතින් ඔබත් මේ Tips අත්හදා බලන්න.

ශරිරය පැහැපත් කිරීමට -

රණවරා දළු 200g

රතු ළුණු 20g

අමුමිරිස් කරල් 2 ක්

උම්බලකඩ කුඩු තේ හැදි 2ක්

දෙහි යුෂ තේ හැදි 2ක්

මුහුණ පැහැපත් කිරීමට -

ඉතින් ඔබත් මේ කෙටි දේශීය ක්‍රම අත්හදා බලා දිගු කාලින පැහැපත් සමක් උරුමකර ගන්න