ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Dollars
By Hashini
ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (30) දිනය දක්වා කාලය තුළ සියයට 10.9කින් ශක්තිමත් වී තිබෙනවා.
මහා බැංකුව ප්‍රකාශ කළේ යූරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂවද එහි අතිප්‍රමාණයක් දක්නට ලැබෙන බවයි.
මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට සටහන් වී තිබෙනවා.
ඒ සඳහා චීන එක්සිම් බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළත් වනවා.
