ඩොලරය හමුවේ නැග්ග රුපියලට මෙම වසර අවසානයේ සිදු වන දේ ගැන ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයෙන් අනාවරණයක්.

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka
By Wayomi Mar 09, 2023 11:51 AM GMT
Wayomi

Wayomi

Report

ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියලට වසර අවසානයේ සිදු විය හැකි දේ ගැන ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබෙනවා.

ඒ, අනුව මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.

මෙහිදී මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 390 දක්වා පහත වැටෙනු ඇති බවයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පුරෝකථනය කරන්නේ.    



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්