ඉහල පහළ යන ඩොලරය.

Sri Lanka
By Hashini Nov 06, 2023 10:41 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) ඩොලරය ඉහළ ගොස් තිබෙනවා.

අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.94ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක දක්වා තිබුණේ මෙලෙසින්.

මහජන බැංකුව - රු. 321.40 - රු. 333.17

කොමර්ෂල් බැංකුව - රු. 323.13 - රු. 333.50

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 324.00 - රු. 334.00

සෙලාන් බැංකුව - රු. 321.50 - රු. 333.50

ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.322.00 - රු. 334.00

එන්.ඩී.බී. (NDB) - රු. 319.50 - රු. 332.50

අමානා බැංකුව - රු. 324.50 - රු.330.50

ලංකා බැංකුව - රු. 325.75 - රු. 334.00 

ReeCha