ප්‍රියන්ත මහතාගේ දේහය ලංකාවට එවීමට පෙර සූදානම් කළ අයුරු..(PHOTOS)

By Sewvandhi Dec 06, 2021 12:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්ථානයේ දී අමානුෂික ලෙසින් ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාරවරයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත ළඟා වී තිබෙනවා.

 දේහය මෙරටට එවීමට පෙර එය නිසි ලෙස සකස් කර නිසි ගරු බුහුමන් දක්වනු ලැබීය..

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery