දුම්රිය නියාමක වර්ජනය අවසන්.
Sri Lanka
Sri Lanka Railways
Train Strike
Department of Railways
By Hashini
දුම්රිය නියාමක සංගමය තම වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවතී සාකච්ඡා සාර්ථක වීම හේතුවෙනි.
මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු දුම්රිය නියාමකයින් පිරිසක් මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.
ඒ හේතුවෙන් අද දිනයේත් කාර්යාල දුම්රිය ධාවනය අවලංගු වීම සහ ප්‍රමාද වීම සිදු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කර තිබුණේ.
එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩුද අවලංගු කර තිබෙනවා.
