ලලිත් කොතලාවලගේ දේපල සියල්ල බිරිඳට නොදී - හොර ඔප්පු හදා පවරාගත් පිරිසක් ගැන හෙළිදරව්වක්. - (VIDEO)
By Wayomi
අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවත්, එය ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී එම සංගමයේ කැඳවුම්කරු මාර්කෝ පෙරේරා පවසන්නේ,ලලිත් කොතලාවල මහතාගේ බිලියන දහයක දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ පවරා ගෙන ඇති බවයි.
එමෙන්ම නීතිඥ කණ්ඩායම් විසින් කොතලාවල මහතා හිර කරගෙන සිටි බවත්,කොතලාවල මහතාගේ දේපළ කිසිවක් කොතලාවල මහත්මියට දැන් හිමි නැති බවත් ඒ ඒ සියල්ල හොර ඔප්පු සකසා පවරා ගෙන ඇති බවත් සඳහන් කරනවා.
එම සාකච්ඡාව පහතින්,