ගෙදරකට පැන්න මාස 6 කොටි පැටියා බේරා ගන්න මව කළ මෙහෙයුම. (VIDEO)

Sri Lanka
By Wayomi Mar 03, 2023 10:58 AM GMT
Wayomi

Wayomi

Report

පෙබරවාරි 25 වනදින රාත්‍රියේ හැටන් ප්‍රදේශයේ නිවසකට පැමිණි මාස 6ක් පමණ වයසැති කොටි පැටවකු වනජීවි නිලධාරින් විසින් සුරක්ෂිතව බේරාගත් පුවතක් වාර්තා වෙනවා.

වනජීවි නිලධාරින් පැමිණ ආරක්ෂාකාරි ලෙස කොටි පැටියාව තම මව වෙත මුදා හැරිමට අවශ්‍ය කටයුතු සැලසුම් කරනු ලැබුවා.

ඒ අනුව 27 වනදින රාත්‍රියේ කොටි පැටවා තබා තිබු ආරක්ෂාකාරි ස්ථානයට තරුණ වියේ පසුවන කොටියකු පැමිණ විපරම් කිරිමෙන් අනතුරුව පළමු වනදින රාත්‍රි 9.00ට පමණ කොටි පැටියාගේ මව පැමිණ පැටියාව රැගෙන ගිය බවයි වාර්තා වෙන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW