එංගලන්තයත් ලංකාව වගේ වෙන්නද යන්නේ? - එංගලන්තයේ වැසියන් 40% සිදු වී ඇති දේ.

World Economic Crisis England World
By Wayomi Dec 27, 2023 04:49 AM GMT
Wayomi

Wayomi

Report

එංගලන්තයේ වසර 5ක් තුළ නිවසක් නොමැති වැසියන් සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්වය බහුලව දක්නට ලැබෙන්නේ එරට ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව බවයි නවතම සමීක්ෂණයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්තයත් ලංකාව වගේ වෙන්නද යන්නේ? - එංගලන්තයේ වැසියන් 40% සිදු වී ඇති දේ. | The Number Of Homeless Residents Is Up 40 Percent

මෑත කාලීනව එංගලන්තයේ ජීවන වියදම ද සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන් ඉහළ යාම මෙම තත්වයට ප්‍රධානම හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ReeCha