ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩි වෙයි.
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
Weather
By Hashini
දිවයිනේ මේ වන විට විඉව්ධ ප්‍රදේශ වලින් ඩෙංගු රෝගීන් 64,359ක් වාර්තා වී තිබෙනවා.
මෙම මාසයේ ගත වූ දිනවලදී පමණක් රෝගීන් 2,401ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.
වර්ෂාපතනය වපතින ප්‍රදේශවල මදුරු ගහනය වැඩි වීම හේතු වී තිබෙනවා.
අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට දිනකට ඩෙංගු රෝගීන් 80ත් 90ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.
