නව පොලිස්පතිගේ ජනපති හමුව. - (PHOTOS)

Sri Lanka Police Ranil Wickremesinghe Deshabandu Tennakoon
By Wayomi Feb 29, 2024 09:36 AM GMT
Wayomi

Wayomi

Report

නව පොලිස්පති දේශබන්දු ටී. එම්. ඩබ්ලිව්. ඩී. තෙන්නකෝන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.

ඒ,මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ සුහද කථාබහක නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එහිදී නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.


GalleryGallery
ReeCha