දරුවන් දෙදෙනා ඝාතනය කළා කියූ ඉතාලියේ ඉන්න ලංකාවේ අම්මත් රහසේම අවසන් ගමන ගිහින්..
murder
Italy
Sachithra Nisansala
Verona
By Sewvandhi
පසුගිය දිනෙක ඉතාලියේ වෙරෝනාහිදී සිය දියණියන් දෙදෙනාව ඝාතනය කර පලා ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර ඊයේ දහවල් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු නම් 34 හැවිරිදි මේ මව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැමියාගෙන් වෙන්ව සහන නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වුනේ.
පසුගිය කාලය තුළ සිදුවූ පියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හමුවේ උසාවියෙන් නියෝග කර තිබුනේ දියණියන් දෙදෙනා සහ මව ව පියාගෙන් වෙන් කර තබන ලෙස යි.
දියණියන් දෙදෙනාගේ ගෙල සිර කර ඔවුන්ව ඝාතනය කර තිබූ අතර අදාළ ඝාතන සිදු කළා යැයි සැකපිට පොලිසිය විශාල මෙහෙයුමක් ද දියත් කළා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |