රුසියානු ජනාධිපති තෑගි කළ සුපිරි රියේ නැගී වේගයෙන් ගිය බලවතා.. (PHOTOS)

Report

රුසියානු ජනාධිපති - ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු ජනාධිපතිවරයාට ලිමොසින් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තෑගී කර තිබෙනවා.

රුසියානු ජනාධිපති තෑගි කළ සුපිරි රියේ නැගී වේගයෙන් ගිය බලවතා.. (PHOTOS) | The Limousine Car Gifted By Vladimir Putin

ඒ අනුව එලෙස තෑගි කළ මෝටර් රථයේ නැගී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රසිද්ධියේ ගමන් කිරීම විදෙස් මාධ්‍යයේ දැඩි අවධානයට ලක් ව තිබෙනවා.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ දෙරට අතර මිත්‍රත්තවය පිළිබඳ එය පැහැදිලි සාක්ෂියක් බවයි.

මේ වනවිට රුසියාවට කාල තුවක්කු උණ්ඩ සහ මිසයිල සපයන බවට ද බටහිර රටවල් උතුරු කොරියාවට චෝදනා කර ඇත.

රුසියානු ජනාධිපති තෑගි කළ සුපිරි රියේ නැගී වේගයෙන් ගිය බලවතා.. (PHOTOS) | The Limousine Car Gifted By Vladimir Putin

කෙසේ වෙතත්, එවන් තත්ත්වයක් සහ රුසියානු මැතිවරණ පැවැත්වෙන අතරතුර මෙලෙස උතුරු කොරියානු නායකයා විසින් රුසියානු ජනාධිපතිවරයා දුන් මෝටර් රථයේ නැගී ප්‍රසිද්ධියේ ගමන් කර ඇත්තේ.