දිවයිනේ ප්‍රථම සහ දීර්ඝතම ඇවිදින මංපෙත ඉදිකිරීමට පියවර - අලුත්ම තීරණයක්..(PHOTOS)

By Sewvandhi Nov 04, 2023 02:05 PM GMT
Report

හැටන් දික්ඔය දරවල වතු පාලකයින්ගේ සමාජ ශාලාවේදි, මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ ප්‍රථම සහ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

මෙම සාකච්ඡාව සදහා සංචාරක මණ්ඩලය , වතු සමාගම් වල පාලන අධිකාරිය ඇතුළු සංචාරක කර්මාන්තයේ නියැලෙන ක්ෂුද්‍ර , සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගි වි සිටි  අතර, මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සිදු කිරිමට නියමිතයි.

GalleryGalleryGalleryGalleryGallery