කුරුණෑගල හිටපු නගරාධිපතිට නිකුත් කළ අතුරු තහනම.

Kurunegala Sri Lanka Supreme Court of Sri Lanka Court of Appeal of Sri Lanka
By Hashini Sep 18, 2023 09:25 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව ඇතුළු 5කට අභියාචනාධිකරණය නිකුත් කල නියෝගය අත්හිටුවන ලෙස අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා.

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කල සිද්ධියකට සම්බන්ධව අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව ඇතුළු 5කට නිකුත් කළ වරෙන්තු වළක්වමින් අභියාචනාධිකරණ දුන් අතුරු නියෝගයක් අත්හිටුවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනමක් නිකුත් කර තිබෙන්නේ. 

ReeCha