බිත්තර වලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ මෙන්න.

Report

බිත්තර වලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ මෙන්න. | The Import Of Eggs Is Over This Year

මේ වසරෙන් පසුව බිත්තර ආනයනය නතර කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (01) අය වැය කාරක සභා විවාදයට එක්වෙමින් ය.

මේ අතර, කර්මාන්ත සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තුවේ දී ඊයේ අයවැය කාරක සභා අවස්ථාවේ දී විවාදයට ගැණින.

එමෙන්ම, අද දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැණින.

ලාෆ් ගෑස් සමාගම එකවරම විශේෂ තීරණයක් ගනී - එම තීරණය මෙන්න.

ලාෆ් ගෑස් සමාගම එකවරම විශේෂ තීරණයක් ගනී - එම තීරණය මෙන්න.


මේ අතර, වරප්‍රසාද කමිටු නිර්දේශ මත, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර ට අද සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී හදිසි ඡන්දයක් පැවැත්වුණා.

මෙම ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද, විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණ අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ද විශේෂත්වයක් විය.

ඒ අනුව, යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.

වැඩිදුර තොරතුරු පහතින්,

අද පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයකින් සිදු වූ දේ මෙන්න..තුන්දෙනෙක් කරපු දෙයක්.(LIVE/UPDATE)

අද පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයකින් සිදු වූ දේ මෙන්න..තුන්දෙනෙක් කරපු දෙයක්.(LIVE/UPDATE)