ලාෆ් ගෑස් සමාගම එකවරම විශේෂ තීරණයක් ගනී - එම තීරණය මෙන්න.

Report

ලාෆ් ගෑස් සමාගම විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ලාෆ් ගෑස් මිල ගණන් වැඩි නොකිරීමටයි.

ලාෆ් ගෑස් සමාගම එකවරම විශේෂ තීරණයක් ගනී - එම තීරණය මෙන්න. | Laugh Is Not Raising Gas Prices

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 3,985 ක් ලෙස පවති.

එමෙන්ම, වැඩ එම සමාගම සඳහන් කළේ කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595 කට අලෙවි කරන බවයි.

මේ අතර, උත්සව සමය සැළකිල්ලට ගෙන ලිට්රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකර පැරණි මිලේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් රුපියල් 3,565 ක් වන අතර, කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,431 කට අලෙවි වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අද පවසා ඇත්තේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 668 මිලකටයි.

අවසන් වරට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කෙරුණේ පසුගිය මස 4 වනදායි.

වැඩිදුර තොරතුරු පහතින්, 

අද ගෑස් මිල සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

අද ගෑස් මිල සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..