හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) මයුරපාද කෝවිලේ ආගමික වතාවත් වලට සහභාගී වුණා.
ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් අනතුරුව එතුමා මාධ්‍ය වෙත ද අදහස් දැක්වූවා.