එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පුර්ව තරඟය අද...

Report

එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පුර්ව වටයේ තරඟ අද (15) සිට ආරම්භ වනවා.

අවසන් පුර්ව වටයට ඉන්දියාව , නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සුදුසුකම් ලැබුවා.

මෙහි පළමු තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාව හා නවසීලන්තය අතරයි.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පස්වරු 02.00ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පුර්ව තරඟය අද... | The First Semi Final Is Today

එම තරඟයේ කාසියේ වාසිය ඉන්දියාව හිමි කර ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

මෙම තරඟය දෙපිලටම වැදගත් වන අතර මෙයින් ජයග්‍රහණ කරනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නියමිතයි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තණ තීරුව වෙනස් කරලා - නවසීලන්තය ඇඟිල්ල දික්කරයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තණ තීරුව වෙනස් කරලා - නවසීලන්තය ඇඟිල්ල දික්කරයි.