මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි දෙහිබාලේ මල්ලි විදෙස් රටකදී අත්අඩංගුවට

By Mithu Nov 13, 2026 12:32 PM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් 'දෙහිබාලේ මල්ලි' නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.

මාළු අල්ලන App එක දැනටමත් ලක්ෂයක් භාවිතා කරනවා - විපක්ෂය ඇසු ප්‍රශ්නයට ඇමතිගෙන් හෙළිදරවිවක්

මාළු අල්ලන App එක දැනටමත් ලක්ෂයක් භාවිතා කරනවා - විපක්ෂය ඇසු ප්‍රශ්නයට ඇමතිගෙන් හෙළිදරවිවක්

මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා ද එල්ල වී තිබේ.

මේ රාජ්‍ය සේවකයන්ට සුබම සුබ ආරංචියක් - රජයෙන් ලබා දෙන දේ මෙන්න

මේ රාජ්‍ය සේවකයන්ට සුබම සුබ ආරංචියක් - රජයෙන් ලබා දෙන දේ මෙන්න

සැකකරු පසුව ඩුබායි රාජ්‍යයේ සිට යුරෝපයේ රටකට පලාගොස් තිබූ අතර, එහි රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.