මිහින්තලය හාමුදුරුවන් ගත් හදිසි තීරණය

By Akash Mar 27, 2025 04:08 PM GMT
Report

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

පොඩ්ඩන්ගේ පාසැල් නිවාඩුවට ලැබෙන දේ මෙන්න

පොඩ්ඩන්ගේ පාසැල් නිවාඩුවට ලැබෙන දේ මෙන්න