රෑ 8 ඉඳලා හෙට මෙන්න මේ වෙලාව වෙනකම් - වහාම ගත්ත තීරණයක් මෙන්න..

Report

අද (17) රාත්‍රී 8.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා වසා තැබෙයි.

ඒ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ය.

නායයාම යළි සක්‍රීය වෙයි. - ප්‍රධාන මාර්ග කිහිපයක ගැන අවවාදාත්මක නිවේදනයක්. - (PHOTOS)

නායයාම යළි සක්‍රීය වෙයි. - ප්‍රධාන මාර්ග කිහිපයක ගැන අවවාදාත්මක නිවේදනයක්. - (PHOTOS)

මේ අතර, අද (17) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එළියට යනව ද?. මෙන්න මේ දවසෙ වාහන ගමනාගමනය සීමා වෙයි.. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

එළියට යනව ද?. මෙන්න මේ දවසෙ වාහන ගමනාගමනය සීමා වෙයි.. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.