එළියට යනව ද?. මෙන්න මේ දවසෙ වාහන ගමනාගමනය සීමා වෙයි.. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

පොලීසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එළියට යනව ද?. මෙන්න මේ දවසෙ වාහන ගමනාගමනය සීමා වෙයි.. විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Heroes Day Celebrations 19Th May 2024

ඒ රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි.

ඒ අනුව 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී විරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය.

ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට කටයුතු කරනු ඇත.

"අවශ්‍ය වුණොත් මේ විදිහට රෝහලට රැගෙන යන්න.." - ජනතාවට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

"අවශ්‍ය වුණොත් මේ විදිහට රෝහලට රැගෙන යන්න.." - ජනතාවට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කළ හැකිය.

එම නිවේදනය පහතින්,

Gallery