ඉහළ පහළ ගිය ඩොලරය...
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඩොලරයේ අගය දක්වා තිබෙනවා.
ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව (නොවැ.17) ඩොලරයේ අද (20) අගය සුළු වශයෙන් පහළ යෑමක් දක්නට ලැබෙනවා.
අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.79ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.20ක් ලෙසත් පහළ ගොස් තිබෙනවා. එ
ම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙකුත් වාණිජ බැංකු තම ගැණුම් සහ විකුණුම් මිල දක්වා තිබුණේ මෙලෙසින්.
? මහජන බැංකුව ගැණුම් මිල රු.321.92 - විකුණුම් මිල රු. 333.14
? ලංකා බැංකුව ගැණුම් මිල රු. 324.50 - විකුණුම් මිල රු. 332.75
? හැටන් නැෂනල් බැංකුව (HNB) ගැණුම් මිල රු. 323.00 - විකුණුම් මිල රු. 333.00
? ඩී.එෆ්.සී.සී. (DFCC) ගැණුම් මිල රු.322.00 - විකුණුම් මිල රු. 334.00
? කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රු. 320.99 - විකුණුම් මිල රු. 332.00
? අමානා බැංකුව ගැණුම් මිල රු. 325.25 - විකුණුම් මිල රු.331.25
? සෙලාන් බැංකුව ගැණුම් මිල රු. 320.50 - විකුණුම් මිල රු. 332.50
? එන්.ඩී.බී. (NDB) ගැණුම් මිල රු. 320.00 - විකුණුම් මිල රු. 333.00
................................
