රුසියාවට බලපෑම් කරන ට්‍රම්ප් - සටන් විරාමයකට නොගියොත් මේකයි වෙන්නේ
රුසියාවට 100%ක "ඉතා දැඩි" ද්විතීයික තීරු බද්දක් යෙදීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු පැවසුවේ, යුක්‍රේනය සමඟ සටන් විරාමයකට දින 50ක් ඇතුළත ළඟා නොවන්නේ නම්, එම බද්ද ක්‍රියාත්මක කරන බවයි.