වෙනස් වුණු ඩොරලරයේ අද අගය...

Report

 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (17) දිනයේ ඩොලරයේ ගැණුම් හා විකුණුම් මිල දක්වා තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරය ඊයේ (16) දිනට සාපේක්‍ෂව ගැණුම් මිල රුපියල් 322.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.25ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පහළ ගිය ඩොලරයට සාපේක්‍ෂව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක ගැණුම් සහ විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින්...

? මහජන බැංකුව ගැණුම් මිල රු. 321.92 - විකුණුම් මිල රු. 333.14 

?හැටන් නැෂනල් බැංකුව (HNB) ගැණුම් මිල රු. 323.00 - විකුණුම් මිල රු. 333.00 

? කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රු. 321.75 - විකුණුම් මිල රු. 332.00

?ලංකා බැංකුව ගැණුම් මිල රු. 324.25 - විකුණුම් මිල රු. 332.50

වෙනස් වුණු ඩොරලරයේ අද අගය... | Today S Value Of The Changed Dollar

?ඩී.එෆ්.සී.සී. (DFCC) ගැණුම් මිල රු.322.00 - විකුණුම් මිල රු. 334.00 

?සෙලාන් බැංකුව ගැණුම් මිල රු. 320.50 - විකුණුම් මිල රු. 332.50

?අමානා බැංකුව ගැණුම් මිල රු. 325.00 - විකුණුම් මිල රු.331.00

?එන්.ඩී.බී. (NDB) ගැණුම් මිල රු. 320.00 - විකුණුම් මිල රු. 333.00