ලන්ඩන් නුවර ගුවන් යානයක් කඩන් වැටේ - මිය ගිය ගණන ඉහළට
සවුත්එන්ඩ් ගුවන්තොටුපළ අවට ඊයේ (13) සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් හතරක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමීපයෙන්ම ගුවන්ගත වූ සුළු ප්‍රමාණයේ ගුවන් යානයක් කෙටි වේලාවකින් පසුව කඩා වැටි අතර, අනතුරෙන් පසුව එය ගිනි ගනිමින් විනාශ විය.
අදාළ යානය නෙදර්ලන්තයේ "SUS Avation" සමාගමට අයත් SUZ1 වර්ගයේ යානයක් බව වාර්තා වෙයි.
තවදුරටත් මියගිය පුද්ගලයින්ගේ හෝ තුවාලකරුවන්ගේ නිවැරදි ගණන පිළිබඳව නිල වාර්තා නොමැති අතර, අනතුර නිසා සවුත්එන්ඩ් ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට නියෝග කර තිබේ.