විපක්ෂ නායක හිරේ යන්න බයේ කට වහන් සීලරතන හිමි සජිත්ගෙ රෙදි ගලවයි

Report

ඡන්ද සමයේ කාගෙත් අවධානය දිනාගනිමින් විහිළු කතා කියමින් දේශපාලනයේ නිරත වන චරිතයක් තමයි ට්‍රැක්ටරෙන් ඡන්දේ ඉල්ලපු සීල රතන හිමි. සීල රතන හිමි නැවත වතාවක් ආණ්ඩුව සහ විපක්ෂය ගැන හරි අපූරු කතාවක් අදහස් ලෙස ප්‍රකාශ කර තිබුණා.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

මේක නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කනට ගහපු කනේ පාරක් කිව්වොත් හරියටම හරි. ඒ අවස්ථාවේදී උන්වහන්සේ සදහන් කරේ පහත ආකාරයේ ප්‍රකාශයක්,

"විපක්ෂ නායක පැත්තක විපක්‍ෂයේ කතා කරන අය වරප්‍රසාද අරගෙන කට වහගෙනන්නවා.දැන් විපක්ෂයක් නැති ගානට තමයි අද පාර්ලිමේන්තුවට යන්නේ.විපක්ෂය නිශ්ශබ්දව ඉන්නවා. විපක්ෂය අනිවාර්යෙන්ම මේ රටේ ප්‍රශ්න වලදී සොයා බලා කරුණු කාරණා කියන්න ඕනේ.මට හිතෙනවා මේ විපක්ෂ නායක සහ විපක්ෂයේ ඉන්න අය අනුර කුමාර දිසානායකට බයද නැත්නම් හිරේ යන්න කැමති නැද්ද කියලා.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ඒ වගේම හිරේ ගිහින් යම්කිසි දෙයකින් දුක් විඳින්න වෙනවට මේගොල්ලෝ වත්මන් රජය විවේචනය කරන්නැද්ද බයද කියලා මට හිතෙනවා."

යම් යම් අක්‍රමිකතා හේතුවෙන් සජිත් ප්‍රේමදාසත් ඇතුළට යන්න තියෙන චාන්ස් එක වැඩි නිසා ඔහු මේ ආකාරයෙන් කට වහගෙන සද්ද නැතුව ඉන්නවා කියලා තමයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර