සිරියාවේ 30ක් මරුට

Report

දකුණු සිරියාවේ ස්වෙයිඩා නගරයේ ගෝත්‍රික හා ආගමික කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 30ක් මිය ගොස් ඇති බව සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම ගැටුම්වලින් තවත් බහුල පිරිසක් තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

2024 දෙසැම්බර් මාසයේදී බෂාර් අල් අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු, සිරියාවේ විවිධ සුළුතර කණ්ඩායම් අතර ගැටුම් තවදුරටත් උග්‍ර වී එය සන්සුන් කිරීමට රජය ගත් උත්සහ මෙතෙක් සාර්ථක වී නොමැති බව විදෙස් වාර්තා පැවසීය.