IS සැකකරුවන් ගැන කළ ප්‍රකාශයක් නිසා CID අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය පුන්සරට ලැබුණු තීන්දුව මෙන්න.
CID - Sri Lanka Police
Sri Lanka Police
ISIS Terrorist
By Wayomi
අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහව ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර තිබෙනවා.
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඔහුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුනා.
...................................................