කොවිඩ් වෛරසය නැවතත් හිස ඔසවයි. රෝගීන් ගණනාවක් වාර්තා වෙයි. යළිත් ඇහෙන භයානක පුවත...

Report

සිංගප්පූරුව පුරා මේවන විට නොවැම්බර් 26වනදා සිට දෙසැම්බර් 02 දක්වා සතියේ ඇස්තමේන්තු ගත කොවිඩ් රෝගීන් ගණන 32035 ක් බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

මේ හේතුවෙන් දෑඩිසත්කාර ගත වන ප්‍රමාණයද වැඩි වී ඈති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එරට මෙන්ම ලෝකයේම යළිත් කොවිඩ් අවදානමක් මතුව ඇති බව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ලෝකයේම මෙම වෛරසය නැවතත් පැතිරීමේ අවදානමක් පැතිර යන බවයි වාර්තා වන්නේ.