වසර 4කදී ජීවන වියදම දෙගුණයක් වෙයි
Central Bank of Sri Lanka
Economy of Sri Lanka
Sinhala news
By Hashini
ශ්‍රී ලංකා මහා බැංකුව පවසන්නේ මෙරට පුද්ගලයන්ගේ ජිවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වන විට දෙගුණයකින් ඉහල ගොස් ඇති බවයි.
මහා බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සඳහන් කලේ 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ජිවන වියදම ඉහල ගොස් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බවයි.
