බෝම්බයක් ලොකු පැටි ගේ නිවසෙන් සොයාගනී

Sri Lanka Police Sri Lanka Politician Sinhala news
By Akash May 06, 2025 08:14 PM GMT
Akash

Akash

Report

ලොකු පැටි ගේ නිවසේ බෝම්බයක් පුද්ගල ඝාතන, ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)

තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)

බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියා සිටියේ, දර්ගා නගරය මීගම කුරුන්ද පාර, අරණලු පෙදෙසේ පදිංචි ලොකු පැටි නැමැත්තා ගේ නිවස පිටුපස වල දමා තිබියදී එම බෝම්බය සොයාගත් බවයි.

මැතිවරණයෙන් මාලිමාව පසුබෑමක..

මැතිවරණයෙන් මාලිමාව පසුබෑමක..

ReeCha