පාර අයිනේ නිදා සිටි යාචකයෙකුට පෙට‍්‍රල් දමා ගිනිතබා මරා දමයි..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 30, 2023 03:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෝමාගම පොලීසිය විසින් මහා මාර්ගය අයිනේ නිදාසිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා මරණයට පත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කරන්නේ,මියගිය යාචකයා හෝමාගම මූලික රෝහල අසල පිහිටි රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටින අවස්ථාවක අදාළ සැකකරු රාත්‍රී කාලයේ පැමිණ පෙට්රල් දමා ගිනි තබා ඇති බවයි.

අදාල අවස්ථාවේදීම යාචකයා රෝහල්ගත කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මියගොස් තිබේ.

ReeCha