දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිදා - මෙරටින් ඇසෙන අතිශය සංවේදී පුවත - (PHOTOS)
By Sewvandhi
දුම්රියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිදෙකු සොයාගෙන ඇත.
අද (10) රාත්‍රි 7.00ට පමණ කොටුව දුම්රිය ස්ථානයේදී බිළිදාව සොයාගෙන ඇති අතර කොළඹ - මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ සිටියදී බිළිඳාව සොයාගෙන ඇත.
දුම්රිය ස්ථානයේ නිලධාරීන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බිළිදාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



