IPL වෙන්දේසියේ වනිදුගේ ලංසුව අතරතුර වෙන්දේසිකරු රෝගාතුරව බිම ඇද වැටෙයි..(VIDEO / PHOTOS)

cricket Vanidu Hasaranga IPl ocation
By Sewvandhi Feb 12, 2022 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය තාවකාලිකව නවතා දමන්නට සිදු වුණා.

ඒ වෙන්දේසිය මෙහෙය වූ වෙන්දේසිකරු ලෙස කටයුතු කළ හියු ඇඩ්මේඩස් රෝගාතුරව හදිසියේ බිම ඇද වැටීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග වෙන්දිසියේ දී අලෙවි කිරීමට ලංසු තබන අවස්ථාවේ දී මෙය සිදුවීම විශේෂත්වයක්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery
ReeCha