මොස්කව් නුවරම හෙල්ලූ ප්‍රහාරය

By Zara Mar 11, 2025 03:50 PM GMT
Report

යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඩ්‍රෝන යානා 90 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රහාරයට යොදා ගෙන ඇති බව ද වාර්තා කෙරෙනවා.