කාසියේ වාසිය ඇමෙරිකානු කණ්ඩායමට...

Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ වටයේ පළමු තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව ඇත.

මෙම තරගය පැවැත්වෙන්නේ, ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ දී ය.

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ මියයයි

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික බැතිමතෙකු හදිසියේ මියයයි

ඒ, සත්කාරක ඇමෙරිකානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.

ඒ අනුව , මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇමෙරිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.